සිංහල ඇන්ග්‍රී බිර්ඩ්ස් මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කර ගන්න

මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.මේක උන්මාදයක කිව්වොත් නිවැරිදී.ඇන්ග්‍රි බර්ඩ් නොහොත් මල පැනපු කුරුල්ලෝ.හොද සිංහල නමක් හම්බුනේ නැ තාම ඒකට.මුළු ලෝකයේම ජනප්‍රිය වූ වීඩියෝ ක්‍රීඩාවක් තමයි ඇන්ග්‍රී බිර්ඩ්ස් කියන්නේ.මතකයි නේද? ඇන්ග්‍රී බිර්ඩ්ස් ටි-ෂර්ට්,බෑග්,හව් සින් වැනි දේවල්ආවා.එතකොට බලන බලන තැන ඇන්ග්‍රී බිර්ඩ්ස්.මොබයිල් ෆෝන් වලට වගේම පරිගණක වලටත් ඇන්ග්‍රී බිර්ඩ්ස් ගේම්ස් ආවා.

ඔන්න මම කියන්න යන්නේ සිංහල ඇන්ග්‍රී බිර්ඩ්ස් ගැන.ලංකාවේ ප්‍රථම වතාවට ඔන්න මම හැදුවා සිංහල ඇන්ග්‍රී බිර්ඩ්ස් ගේම් එකක්.සිංහල ඕඩියෝ ට්‍රැක්ස් එහෙමත් දාලා හැදුවා.මේ ගේම් එක 47MBකට ඩව්න්ලෝඩ් කර ගන්න පුළුවන් මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කර ගන්න පුළුවන්.ඩව්න්ලෝඩ් වෙන්නේ zip විදිහට. ඩව්න්ලෝඩ් කරපු ෆයිල් එක ඇතුලේ ඇති angry birds (sinhala editing) කියලා ඇප්ලිකේෂන් එකක්.ඒක ඩබල් ක්ලික් කරන්න.ඊට පස්සේ මැසේජ් එකක් එයි.එකේ ඇති Extract all කියලා.
එක ක්ලික් කරන්න.ඊට පස්සේ ෆයිල් කොපි වෙයි.දැන් වැඩ

මෙන්න වීඩියෝ එක බලන්න............... විඩියෝ එක බාගැනීමට මෙතන click කරන්න

කතා ඇති ස්ක්‍රීන් ෂොට් ටිකක් බලමුද?

වටේ නොගිහින් කෙලින්ම ඩව්න්ලෝඩ් කිරීමට click කරන්න

පුලුවන්නම් මේ CODE එක ඔයාගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියෙත් පල කරන්න

<marquee bg="">ලංකාවේ ප්‍රථම සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස්  ක්‍රීඩාව ඩව්න්ලෝඩ් කිරීමට ක්ලික් කරන්න.40MB විතරයි</marquee>

SHARE

hiraa

• Image
• Image
• Image
• Image
• Image
Blogger Comment
Facebook Comment

1 comments:

1. malli niyama wedak.sinhala angry birds game eka mama download kara gaththa.supriyatama weda.
mama thama yanne 7weni mission eka (y) sinhalen sinduth dala niyamai thawa thawa oyawage nirmana karanna
good lock.....

ReplyDelete

අදහසකුත් දාලම යමු