සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාව පිලිබද විස්තරක්

සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාව පිලිබද විස්තරක්


*සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාව ක්‍රියාත්මක වීමට ඔබේ පරිගණකයේ තිබිය යුතු ගුණාංග
  1. අඩුම ගානේ ඔබේ පරිගණකය dual core වත් විය යුතුය 
  2. අඩුම ගානේ රැම් ධාරිතාව 2GB වත් විය යුතුය
  3. 1GB හර්ඩ් ස්පේස් එකක් තිබිය යුතුයි 
*සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාව පිලිබද විස්තරක්


  1. ක්‍රීඩාව කොටස් හතරකින් යුක්තයි 

    • බිත්තර බේරා ගමු 
    • වංචාවෙන් ගැලවෙමු 
    • බැස්ටිය දෙමු 
    • බිත්තර යුද්ධය 
    1. /ක්
    2. බිත්තර බේරා ගමු නැමැති කොටස නිරගුලු ( unLOCK ) වී ඇත.
    3. එම කොටසේ mission 63කින් සමන්විතයි.එම mission 63 සම්පුර්ණ කිරීමෙන් පසු මුළු ක්‍රීඩාවම නිරගුලු වේ .
    4. එවිට බිත්තර බේරා ගමු ,වංචාවෙන් ගැලවෙමු,බැස්ටිය දෙමු,බිත්තර යුද්ධය යන සියල්ලම නිරගුලු වේ 




    *සිංහල ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාවේ පාලන උපක්‍රම 
    • ශබ්දය අඩු වැඩි කිරීමට Num Lock අසල ඇති ධන සෘණ භාවිත කරන්න 

    • තිරය එහාට මෙහාට කිරීමට arrow key භාවිත කරන්න 
    • Zoom කිරීමට මුසිකයේ ඇති scroll wheel එක (කරකැවිය හැකි රවුම)  භාවිත කරන්න 
    SHARE

    hiraa

    • Image
    • Image
    • Image
    • Image
    • Image
      Blogger Comment
      Facebook මගින් අදහසක් දාමු

    0 comments:

    Post a Comment

    අදහසකුත් දාලම යමු