අල්ලමු පලතුරු catch the fruit

ඔන්න මම හැදුවා තවත් ගේමක් catch the fruit කියලා.හරියටම 11.00pm තමයි හදලා මිඩියා ෆයර් දැම්මේ.
මේ ගේම් එකේ ධාරිතාව 3mb විතරයි. කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න

මේ ගේම් එක ඕනෑම පරිගණකයක play කරන්න පුළුවන්
ඒ කියන්නේ පෙන්ටියම් 3 -  පෙන්ටියම් 4 පරිගණකයක උනත් play කරන්න පුළුවන්
රැම් vge කිසිම අවුලක් නෑ.මේ වගේ ගේම්ස් play කරා කියල ඉතින් පරිගණකයට කිසිම හානියකුත් නෑ


SHARE

hiraa

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook මගින් අදහසක් දාමු

0 comments:

Post a Comment

අදහසකුත් දාලම යමු